April 18, 2024

ජාතික ක්‍රිකට් පිළ නියෝජනය කළ දෙන්නෙකුටත් කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එසේ ආසාදිතයන් වී ඇත්තේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නටයි.

ඒ අනුව ඔවුන් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ඉදිරි තරගාවලිය සදහා සහභාගී කර ගැනීම ගැන තීරණයක් ගැනීමට නියමිතය.

Rate this item
(0 votes)