March 01, 2021

තවත් ග්‍රාම නිලධාරී වසමක් ලොක්ඩවුන්

මඩකළපුව දිස්ත්‍රික්කයේ අරසඩි ග්‍රාම නිලධාරී වසම අද (21) සවස 6.00 සිට හුදකලා කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර තිබේ.

No photo description available.

Rate this item
(0 votes)