March 28, 2024

තොරතුරු දැනගැනීමේ අයිතිය හා මාධ්‍ය භාවිතය පිළිබඳ සංවාදශීලී හමුව දැන් ඒෂියන් මිරර් ඔස්සේ සජීවීව (VIDEO)

තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ මාධ්‍ය භාවිතය පිළිබඳ පර්යේෂණ වාර්තාවක් එළිදැක්වීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ මාධ්‍යය භාවිතය පිලිබඳ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයේ හැසිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සංවාදශීලී විද්වත් හමුව මේ වන විට කොළඹ රේණුකා හෝටලයේ පැවැත්වේ.

දිල්රුක්ෂි හඳුන්නෙත්ති, දුමින්ද මධුශාන්, කාංචන දසනායක, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ලක්ෂ්මන් ගුණසේකර, නාලක ගුණවර්ධන සහ මහාචාර්ය රොහාන් සමරජීව යන මහත්ම මහත්මියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම හමුව ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා මෙහෙයවයි.

මොන සංවාදශීලී හමුවේ ඒෂියන් මිරර් ඔස්සේ මේ වන විට සජීවීව විකාශය වේ.

Rate this item
(0 votes)