April 19, 2024

රන්ජන් ට තියෙන එකම මාර්ගය ජනාධිපති සමාව විතරයි.( වීඩියෝ )

රන්ජන් රාමනායක මහතා හට නැවත පාර්ලිමේන්තුවට පැමිණිමට අවශ්‍ය නම් කළ හැකි එකම කාර්යය නම් ජනාධිපත් සමාවක් ඉල්ලීම බව ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියා. ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේ උසාවියට අපහාස කිරීමේ වැරදි පිළිබදව ඇති නීතිමය තත්වයේ වෙනසක් විය යුතු බවයි . එලෙසම ඔහු කියා සිටියේ මෙම විනිසුරන් යුක්ති සහගත පිරිසක් බව රන්ජන් විසින් ම මීට පෙර ප්‍රකාශ කොට ඇති බවයි . අද දින පැවති පාර්ලිමේන්තු විවාදය වෙනුවෙන් එක්වෙමින්  ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පල කලා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 January 2021 15:41