March 29, 2024

ජනපති විවෘත කළේ රෝහිත කියපු අර සෙල්ලම් ටයර් කොම්පැණිය ද? (VIDEO)

රෝහිත අබේගුණවර්ධන මහතා මේ උත්තරීතර සභාවට පාර්ලිමේන්තුවට සෙල්ලං ටයර් ගෙනල්ලා, පෙන්නලා අවඥා සහ ගතව කතා කල බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තු හමුවේ ප්‍රකාශ කරන ලදී.

පසුගියදා ජනපතිවරයා විවෘත කරන ලද්දේ අභයගුණවර්ධන මහතා පෙන්වපු එම සෙල්ලන් ටයර් කොම්පැණිය ද යන්න විතානගේ මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කරන ලදී.

එම අවස්ථාවට සහභාගි වූ පියල් නිශාන්ත අමාත්‍යවරයාටද කෝවිඩ් ආසාදනය වී ඇති හෙයින් ජනපතිවරයාවත් නිරෝධායනයට ලක් කරනවා දැයි යන්න ද විතානගේ මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන ලදී.

එහෙත් ඊට පිළිතුරු දෙමින් විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කළේ මේ ප්‍රශ්න තමාට අදාළ නොවන හෙයින් පිළිතුරු නොදෙන බවය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 January 2021 11:43