April 25, 2024

කෝටි ගානක බැංකු ගිණුම් හිමි ෆේස්බුක් අන්තවාදියා කළ වෛරී ප්‍රකාශය මෙන්න ( වීඩියෝ )

සමාජ ජාලා මාධ්‍ය තුල නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම ඔිනෑම කෙනෙකුට අයිතියක් ඇතත් එයින් යම් ජන කොටසක ජාතිවාදී අදහස් අවුලුවා වෛරී ප්‍රකාශ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකියි. පහත වීඩියෝව තරුණයකු විසින් සමාජ මාද්‍යයට පසු ගිය දා පමදා හැර තිබුනා. මෙම වීඩියෝවට පාදක වී තිබුනේ පසුගියදා  ගරු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා තමන්ට සංඝයාවහන්සේලා  ආරක්ෂක ලේකම් සමයේ වැඩ කල ආකාරයට වැඩ කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවට කල ප්‍රකාශය හා සම්බන්ධවයි. මෙම අදහස් දැක්වීමේ වීඩියෝව මගින් සංඝයාවහන්සේලාට  සහ ජනාධිපතිවරයාට අපහාස වන අන්දමින්  අමතන ආකාරය දැක ගත හැකියි . කුමන තත්වයක දී වුවත් මෙවැනි අදහස් දැක්වීම් කිසිසේත් ම අනුමත කළ නොහැකි බව අපගේ අදහසයි. සමාජ ජාලයේ පවා අදහස් දැක්වීමේ දී මීට වඩා සංවර විය යුතුයි. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 January 2021 12:22