April 19, 2024

සෞඛ්‍ය අමාත්‍යංශයේ 8කට කොවිඩ්

සෞඛ්‍ය අමාත්‍යංශයේ පුද්ගලයින් 8දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ.

එම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 74දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇතැයි ද වාර්තා වේ.

Rate this item
(0 votes)