April 19, 2024

කොරෝනා නිසා තවත් 06කට දිවි අහිමි වෙයි - මිය ගිය ගණන 270 දක්වා ඉහළට

මෙරටින් තවත් කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව මිය ගිය පිරිස 270ක් දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය පිරිස පිළිබඳව දැක්වෙන මාධ්‍ය නිවේදනය පහතින්,

Rate this item
(0 votes)