April 25, 2024

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව

  1. මිනුවන්‌ගොඩ පොලිස් වසමේ

 නැගෙනහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම
 බවහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම

  1. මාතලේ පොලිස් වසමේ

වරකාමුර ග්‍රාම නිලධාරී වසම ( 356 )
මීදෙනිය ග්‍රාම නිලධාරී වසම (356 B)
දෙහිපිටිය ග්‍රාම නිලධාරී වසම (356 A ) මාත්තාව ගම්මානය

Rate this item
(0 votes)