April 20, 2024

ලොකුම තර්ජනය තියෙන්නේ ඇම්බැට්ටයන්ගෙන් - හරීන් යළිත් කට අරී

තර්ජනය ඇත්තේ ජනාධිපතිවරයාගෙන් නොව ජනපති වටා සිටින ඇම්බැට්ටයන්ගෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

භාෂණයේ අයිතිය ඉල්ලා විපක්ෂය විසින් ඊයේ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට පැවති විරෝධයට එක්වෙමින් ඔහු මේ අදහස් දැක්වීය.

ජනපතිවරයා ලබාදුන්නේ වැරදි පූර්වාදර්ශයක් පීඩනයකින් සිට එවැනි අදහස් දැක්වීමක් සිදුකරන්නට ඇති බවත් එය වැරදි ලෙස වටහාගන්න පිරිස් විසින් විපක්ෂ මත දරන පුද්ගලයින් වෙත වෙඩි තැබීමට පටන් ගතහොත් එය බරපතල ගැටළුවක් බව ඒ මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)

Related items