March 29, 2024

රන්ජන්ට මොකද උනේ ... නීතිමය තත්වය මෙන්න (වීඩියෝ )

රන්ජන් රාමනායක මහතාගේ සිරගතවීම පිලිබදව සමාජයේ මී වන විට කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. මෙහි සැබෑ නීතිමය තත්වය පිලිබදව බොහෝ දෙනෙකුට නිසි වැටහීමක් නොමැති බව පොදු සමාජ මතය විමසීමේදී පෙනී යන කරුණක් .ඇත්තටම මෙහි නීතිමය පදනම කුමක්ද යන්න  පිලිබදව නීතිවේදී සමින්ද කෝනාර සමග කරනු ලබන සංවාදයක් . 

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 January 2021 03:45