March 28, 2024

වරායේ වෘත්තීය සමිති 23කට ජනපතිගෙන් කැඳවීමක්

වරාය වෘත්තීය සමිති 23කට අද(13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවා සාකච්ඡාවක් පවත්වා තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර ගැන සාකච්ඡා කර තිබේ.

වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා පැවසූවේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ යටතේ සියයට සියයක්ම ක්‍රියාත්මක කරවීමේ අදහස ජනාධිපතිවරයා වෙත දැනුවත් කිරීමට නියමිත බවයි.

Rate this item
(0 votes)

Related items