March 28, 2024

රන්ජන් කියලා එක කොල්ලෙක් ජීවිතේ බල්ලට දාලා ඇත්ත කතා කරලා තිබ්බා - ගාමිණී ෆොන්සේකා (VIDEO)

"රංජන් කියලා එක කොල්ලෙක් ඇත්ත කතා කරලා තිබුණා.ජීවිතය බල්ලට දාලා කෙලින් කතා කරපු එක ගැන මට හරි ආඩම්බරයි. මමත් කෙලින් කතා කරන්න ගිහිල්ලා බොහෝ ප්‍රශ්න වලට මුහුණ දුන්නේ මිනිහෙක්." යැයි අභාවප්‍රාප්ත සුපිරි නළු ගාමිණී ෆොන්සේකා මහතා උත්සවයකදී කරන කතාවක වීඩියෝ පටයක් මේ වන විට සමාජගත වී තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 13 January 2021 13:07