January 19, 2021

චන්ද්‍රසිරි බණ්ඩාර ඇදගෙනම නා ගන්නා හඬ පටයක් එලියට (VIDEO)

ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්චාවකදී එල්ල කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් දෙරණ රූපවාහිනියේ මාධ්‍යවේදී හසිත විජේවර්ධන මහතා විසින් අන්තර්ජාලයට හඬපටයක් මුදාහැර තිබේ.

ඔහු සඳහන් කරන්නේ චන්ද‍්‍රසිරි බණ්ඩාර මහතා විසින් අසභ්‍ය වචනයෙන් දෙරණ නිෂ්පාදන කණ්ඩායමට බැන වදින නමුත් එම වැඩසටහන ප්‍රචාරය කළේ එකී කොටස් ඉවත් කිරීමෙන් පසුවද බවත්ය.

Rate this item
(0 votes)