April 25, 2024

සිර දඬුවම් නියම වූ රන්ජන් නිරෝධායන මධ්‍යස්ථානයට

වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඔහු පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත යොමු කළ බවයි.

2017 වසරේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ මන්ත්‍රීවරයාට අද එලෙස සිර දඬුවම් නියම කෙරිණ.

සබැඳි පුවත් - රන්ජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

Rate this item
(0 votes)