April 24, 2024

වසර 10ක් පුරා පොලීසිය කළ හොරකමක් හෙළිවේ

හෝමාගම පොලීසිය වසර 10 කට වැඩි කාලයක් නීතිවිරෝධී ලෙස නළ ජලය ලබාගෙන ඇති බවට ජලසම්පාදන මණ්ඩලයේ රත්මලාන විශේෂ වැටලීම් ඒකකය ඊයේ(07) සිදුකළ වැටලීමකදී අනාවරණ වී තිබේ.

මේ සම්බන්ධයෙන් දැනට එම පොලීසියේ සේවය කරන උසස් නිලධාරීන් නොදන්නා බවට අනාවරණ වී තිබේ.

කෙසේ වෙතත්, පොලීසිය රාජ්‍ය ආයතනයක් බැවින් එහි ජල කප්පාදුවක් සිදු නොකිරීමට ද කටයුතු කළ බව වැටලීමට එක්වූ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියෙකු සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 January 2021 08:03

Related items