March 29, 2024

විදෙස් රටවල සිටින ශ්‍රමිකයින් ගෙන්වීම ජාවාරමක් (Video)

විදෙස්ගත ගෘහ සේවිකාවන් මෙරටට ගෙන්වාගැනීමට ආණ්ඩුව කිසිදු සාර්ථක වැඩපිළිවෙලක් සකසා නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව සඳහන් කළේ විදෙස්ගත ශ්‍රමිකයින් කිහිපදෙනෙකුගේ වීඩියෝ පටද මාධ්‍යට මුදා හරිමිනි.

මෙම සිද්දිය පිලිබදව දිගින් දිගටම චෝදනා නැගෙන අතර එආ වෙනුවෙන් ක්‍රියාත්මකවීම රජය් විසින් ඉතා ඉක්මනින් කල යුතු බව බොහෝ දෙනෙකුගේ මතයයි.
රජය මේ සම්බන්දව විවිද අදහස් පල කරත් විදෙස් රටක සිට මෙරටට පැමිණීම අද වන විට ජාවාරමක් බවට පත්ව ඇති බව පිට රටවල සිට මෙරටට පැමිණෙන බොහෝ දෙනෙකු පවසනවා .

Rate this item
(0 votes)
Last modified on Friday, 08 January 2021 11:53