April 20, 2024

ඕනෙම කොවිඩ් රෝගියෙක් මට සුවපත් කරන්න පුළුවන් - අත්දැකීමෙන් කියන්නේ - වෛද්‍ය රත්නපාල (VIDEO)

ප්‍රතිශක්තිකරණය වැඩි වන ඖෂධයක් මුලින්ම ඉදිරිපත් කලේ තමා බවත් ඕනෑම කොවිඩ් රෝගියකු තමාට සුවපත් කිරීමට හැකි බව සදහන් කරන්නේ අත්දැකීමෙන් බව දියවැඩියාව පිළිබඳ ආයුර්වේද වෛද්‍ය බී.ඒ.රත්නපාල මහතා හෙළිදරව් කරයි.

එහෙත් තමාගේ මෙම ඖෂධ වලට අනුමැතිය ලැබී නැති බව පෙන්වා දෙන රත්නපාල මහතා මේ වන විට නිරෝධායන වෙමින් සිටින ඇමතිවරයෙකුට ද ඖෂධ ලබා දුන් බව ද අවධාරණය කරයි.

ආයුර්වේදයට, හෙළ වෙදකමට එරෙහිව බලවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් හෙළ වෙදකමට සම්බන්ධයක් නැති පැණි මතු කරන්නේ ඒ නිසා බව ද රත්නපාල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

වෛද්‍ය රත්නපාල මෙම අදහස් පළ කළේ යුටියුබ්  චැනලයක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(4 votes)