April 23, 2024

එරික් සෝල්හයිම්ට හදිස්සියේ ම ලංකාව මතක් වෙයි - ලංකාවේ චීනය කරපු දෙයක් ගැනත් කියයි

December 29, 2020

නොර්වේ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා වන එරික් සොල්හයිම් චීනය විසින් ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද නවතම අධිවේගී මාර්ගය ගැන ට්විටර් සටහනක් තබා තිබේ.

එම ට්විටර් සටහනේ දී ඔහු පවසා තිබුණේ චීන ආයතනයක් විසින් ශ්‍රී ලංකාවේ අලියන්ට අධිවේගී මාර්ග යටින් ගමන් කළ හැකි මාර්ගයන් ඉදි කිරීම සම්බන්ධයෙනි.

එය ඉතාමත් හොඳ හරිත සංකල්පයක් ලෙසද ඔහු අගයා තිබුණි. 

එරික් සොල්හයිම් නොර්වේ පරිසර අමාත්‍යවරයා ලෙසද කලක් කටයුතු කළේය.

ඔහු තැබූ ව්ටිටර් සටහන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 December 2020 17:53