April 24, 2024

ඊලඟ මැතිවරණයේදී පෙරළියකට සූදානම් - එජාපය සන්ධානගත වීම අරඹයි

December 28, 2020

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ජනවාරි මස මුල පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

එහිදී එම පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සහ පළාත් සභා මැතිවරණයේ සූදානම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී සන්ධානගත වී තරඟ කිරීමට මේ වනවිටත් අවධානය යොමුවී ඇති අතර, ඊට අදාළ නිල සාකච්ඡා ඉදිරියේදී සිදුකරන බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

Rate this item
(0 votes)