April 20, 2024

සංචාරකයින්ගේ පැමිනීම සතියකින් යයි

December 27, 2020

රුසියාවේ මොස්කව් නුවර සිට තුන්සියයකගෙන් පමණ සමන්විත සංචාරකයන් පිරිසක්  ඊයේ  (26) මෙරටට පැමිණීමට නියමිතව තිබුණ ද රුසියාවේ ප‍්‍රධානම ගුවන් සමාගමක් වන එරෝෆ්ලොට් සමාගම ශී‍්‍ර ලංකාවට දන්වා ඇත්තේ තවත් සතියක පමණ කාලයක් අදාළ ගුවන් ගමන අවලංගු කළ බවකි.

Rate this item
(0 votes)