April 19, 2024

භූමදානයට ඉඩ දුන්නේ නැත්නම් මම ගිණිතියාගන්නවා - නිරෝධායන නීති නොසලකා උද්ගෝෂණයේ ( වීඩියෝ )

December 26, 2020

කොවිඩ් 19 වෛරසය ආසාධනය වී මියයන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කිරීමට විරුද්ධව ප්‍රදේශ කිහිපයක මුස්ලිම් ජනතාව සිය විරෝධය පළ කරමින් උද්ගෝෂණයේ නිරත වුණා. කලුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ පනවා තිබෙන හුදකලා කිරීමද නොසලකා මුස්ලිම් ජාතිකයින් පිරිසක් සිදුකල උද්ගෝෂණයේදී නිරෝධායන නීති නොසලකා හරිමින් එම පිරිස උද්ගෝෂණයේ නිරත වූ අතර එහිදී පුද්ගලයෙක් ඉතා ආවේගශීලීව සිය අදහස් පළකලා.

“20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න අපේ හය දෙනා අත ඉස්සුවේ නැත්නම් 20 වන සංශෝධනය පරාදයි මහත්තයෝ. භූමදානයට ඉඩ දුන්නේ නැත්නම් මම ගිණිතියාගන්නවා” යනුවෙන් එහිදී එම පුද්ගලයා ප්‍රකාශ කලා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 December 2020 12:24