March 28, 2024

සතොස සභාපති ධූරයෙන් දොට්ට දමයි - නියෝගය ඇමැති බන්දුලගෙන්

December 26, 2020

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) සභාපති තනතුරෙන් නුෂාඩ් පෙරේරා මහතාව ඉවත් කරනු ලැබ තිබේ.

සතොස වැඩබලන සභාපතිනිය ලෙස  අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පත් කරනු ලැබ තිබේ.
එමෙන්ම ලක් සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්වන්නැයි නුෂාඩ් පෙරේරා මහතාට දැනුම් දී ඇතැයිද වාර්තා වෙයි.
Rate this item
(1 Vote)