April 25, 2024

කොළඹ සුගතදාස ක්‍රිඩාංගනය පෞද්ගලික අංශය වෙත ?

December 25, 2020
කොළඹ සුගතදාස ක්‍රිඩාංගනය පෞද්ගලික අංශය වෙත පැවරීමට කටයුතු යොදන බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පවසයි.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබන ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ, නාගරික සංවර්ධන අධිකාරිය සහ සුගතදාස ක්‍රීඩාංගන කළමනාකාරිත්වය යටතේ ඇති කොළඹ සුගතදාස ක්‍රීඩාංගනය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතට පත් කිරීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව පවසයි.

Rate this item
(0 votes)