March 29, 2024

කොවිඩ්-19 නිසා තවත් 05 දෙනෙකුට දිවි අහිමි වෙයි

December 20, 2020

තවත් කොවිඩ් මරණ  5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 176 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව මඟින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

Rate this item
(4 votes)