March 29, 2024

තවත් කොවිඩ් මරණ 03ක් වාර්තා වෙයි

December 16, 2020

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ජිවිතක්ෂයට පත්වූ පුද්ගල මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටියි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 157ක් දක්වා ඉහල ගොස් ඇත.

Rate this item
(0 votes)