March 28, 2024

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නක්

December 15, 2020

කොළඹ, අලුත්කඩේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 08ක් පිටත්කර යවා ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Rate this item
(0 votes)