April 20, 2024

මහර බන්ධනාගාර ගැටුම කුමන්ත්‍රණයක්! ඔවුන්ගේ අරමුණ PCR නෙමේ : පලා යෑමයි (VIDEO)

December 11, 2020

මහර බන්ධනාගාරයේ ගැටුම කුමන්ත්‍රණයක් බව පෙන්වා දෙන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඒ පිලිබද තොරතුරු හෙළිදරව් කිරීමට නොහැකි බව සඳහන් කරයි.

ගැටුමට මැදිහත් වූ රැඳවියන්ගේ සැබෑ අරමුණ බන්ධනාගාරයෙන් පලායෑම මිස PCR පරීක්ෂණ සිදු කිරීම නොවන බව ද කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

බන්ධනාගාර රැඳවියන්ට වෙඩි තබා මරා දැමූ බව තමාට එකහෙළා පිළිගැනීමට නොහැකි බවද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා මෙම අදහස් පල කලේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 December 2020 19:29