March 29, 2024

දින තුනෙන් කොරෝනා පොසිටිව් රෝගීන් නෙගටිව් කරපු ලෝකයේ එකම වෛද්‍ය ක්‍රමය මේකයි (VIDEO)

November 30, 2020

තමා මේ සොයාගත් වෛද්‍ය ක්‍රමය දින 3ක් භාවිතා කිරීමෙන් විද්‍යාත්මකව පොසිටිව් රිපෝට්ස් ඇති අයගේ රිපෝට්ස් නෙගටිව් කර පෙන්වූ බව වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා පවසයි.

මෙය දින 2ක් පානය කලොත් කිසි දිනක කොවිඩ් වැලදෙන්නේ නැති බවත් එය තමාටම ආවේනික වූ දේශීය ඖෂධයක් බවත් සඳහන් කරන වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙමඟින් මෙරට ලෙඩුන් බේරා ගැනීමට උදව්වක් විය හැකි බවත්ය.

මෙය රහසිගත වට්ටෝරුවක් නැවත තමා එය දැන්ම හෙළි කරන්නේ නැති බවත් මෙම ඖෂධය නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමට උදව් කරන ලෙසද ඉල්ලීමක් ද සිදු කරනු ලැබිය.

වෛද්‍යවරයා මෙම අදහස් පල කලේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

Rate this item
(8 votes)