April 19, 2024

පළමු කොවිඩ් රැල්ලෙන් රට ගොඩ ගියේ අනිල් ජාසිංහට පිංසිද්ද වෙන්නයි

November 30, 2020

පළමු කොවිඩ් රැල්ල හිටපු අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නොසිටින්නට මර්දනය කර ගැනීමට ඉඩ නොතිබුන බව විපක්ෂයෙන් පළතා අතුකෝරල මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ දී සඳහන් කරන ලදී.

ජාසිංහ මහතා එම වගකීම නිසි ලෙස ඉටු කළ බවද අතුකෝරල මහත්මිය පෙන්වා දෙයි.

අයි ඩී එච් රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු හෙද හා අනිකුත් කාර්ය මණ්ඩල සිය ජීවිත අවදානමද නොතකා රෝගීන් වෙනුවෙන් කළ කැපකිරීම ද පළමු කොවිඩ් රැල්ල මර්දනය කර ගැනීමට හේතුවක් වූ බවද මන්ත්‍රිවරිය පෙන්වා දෙයි.

Rate this item
(0 votes)