April 20, 2024

දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ

November 30, 2020

දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා ගොනු කරමින් පවරන ලද නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ සෙසු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.

කොළඹ මහාධිකරණය විසින් අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර ඇත.

2015ට කලින් පැවති රජය සමයේ දී දිවි නැගුම මුදල් අවභාවිතා කළේ යැයි පසු ගිය යහපාලන රජය සමයේදී මෙම නඩුව ගොනු කරනු ලැබීය.

Rate this item
(1 Vote)