April 24, 2024

මහර බන්ධනාගාරයේ සිද්ධිය: 4ක් මරුට - 24ක් රාගම රෝහලේ (VIDEO)

November 29, 2020

මහර බන්ධනාගාරයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගල මළ සිරුරූ 4ක් සහ තුවාල ලැබූ රැඳවියන් 25 දෙනෙකු රෝහල වෙත වාර්තා වී ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

මහර බන්ධනාගාරයේ අද පස්වරුවේ සිට උණුසුම්කාරී වතාවරනයක් ඇතිවී තිබේ.

අමතර පොලිස්  සහ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක්ම බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කිරීමට යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

මේ අතර මහර බන්ධනාගාරය අසල පදිංචි පුද්ගලයින් සඳහන් කර සිටින්නේ බන්ධනාගාරය තුල ගින්නක් ඇතිවී තිබෙන බවයි. 

Rate this item
(0 votes)
Last modified on Monday, 30 November 2020 10:19

Related items