January 27, 2021

“මෙහෙම අරන් යන්න එපා මිනිස්සු නිකරුණේ“ - නිරෝධායනයට ගෙන ගිය ගැබිණි මවට දරුවා අහිමි වෙයි (VIDEO)

November 29, 2020

මත්ස්‍ය ව්‍යාපාරයේ නිරත කැළණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට හදුනා ගැනීම හේතුවෙන් මඩකලපුව ප්‍රතිකාර මධ්‍යස්තානයක් වෙත යොමු කර තිබේ.

ඒ සමඟ ඇයගේ හය මස් ගැබිණි බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට දියතලාව ප්‍රදේශයේ වෛද්‍ය කඳවුරකට රැගෙන ගොස් තිබිණි.

කෙසේ වුවත් ගමන් විඩාව ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් ඇයට සිය දරු ගැබ අහිමිවී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඇයට සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත නොමැති බවට ද තහවුරු වී තිබේ.

Rate this item
(0 votes)