April 20, 2024

දඹුල්ලේ පාසල් වැසෙයි

November 29, 2020

දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට (30) සිට සතියක කාලයක් වසා තබන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසා තිබේ.

කොවිඩ් ආසාදිත දෙමාපියන්ගේ දරුවන් පැමිණිය හැකි බැවින් එම තීරණය ගත් බව පැවසෙනවා එසේම දඹුල්ල කොට්ඨාසය තුළ ඇති සියලු පාසල් මෙලෙස වසා තැබීමට තීරණය කර ඇතැයි ද ඒ මහතා සඳහන් කර ඇත.

එසේම ගලේවෙල කොට්ඨාසයේ ගල්කිරියාගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත ගොවි මහතකු හමුවීම නිසා ප්‍රදේශයේ ඇති ගල්කිරියාගම පාසල ද වසා දැමීමට කටයුතු කර තිබේ.

Rate this item
(0 votes)