April 25, 2024

“පාර්ලිමේන්තුවේ ඉන්න උන්ද හරක්“ ඇමැති විමලවීර ගිය ජල ගැලුම් නිම්නයට හිමිවරුන් පිරිසක් ඇතුළු වෙයි - අනවසර ගව ගාල් කඩා බිද දමයි (VIDEO)

November 29, 2020

රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා සහ වනජීවි නිලධාරින් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රදේශට පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු හිමිවරුන් පිරිසක් වැඩම කර .තිබේ.

එම ප්‍රදේශයේ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්මාරක කිහිපයක්ද එම ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසගේ අවධානයට යොමු වූහ.

වනෝද්‍යානයට අනවසර ඇතුළු වන පිරිස් කිරි හරක් ගාල් කරන ගවගාල් කිහිපයක්ද උන්වහන්සේලා නිරීක්ෂණය කර තිබේ.

එක් ගව ගාලක් හිමිවරුන් විසින් කඩා බිඳ දමන ආකාරය මාධ්‍ය මගින් වාර්තා කළේය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Sunday, 29 November 2020 19:18