March 29, 2024

මෙරටින් තවත් කොවිඩ් මරණ 02ක් වාර්තා වෙයි - සමස්ත මරණ 109යි

November 28, 2020

මෙරටින් තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකුගේ මරණයන් වාර්තා වී තිබේ.

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබේ.

මරණයන් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Sunday, 29 November 2020 07:50