April 25, 2024

ජනපි‍්‍රිය නළුවෙකුට කොරෝනා! ඔහුගේ බිරිදටත් කොරෝනා - ඇය කෑගල්ල රෝහලේ හෙදියක්

November 29, 2020

කෑගල්ල මහ රෝහලේ හෙදියකට සහ ඇගේ සැමියාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මෙම හෙද නිලධාරිනියගේ සැමියා ජනප්‍රිය රංගන ශිල්පියකු බවත් ඔහු කොරෝනා ආසාදිතයෙකු යයි හෙළිවී ඇති බව එම රෝහල් අධ්‍යක්ෂකවරිය සඳහන් කරයි.

හෙද නිලධාරිනියට වෛරසය ඔහුගෙන් ආසාදනය වන්නට ඇතැයිද ඇය පැවසුවාය.

මේ වන විට එම රංගන ශිල්පියා හා බිරිද ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇත.

හෙද නිලධාරිනියගේ සමීප ආශ්‍රිතයන් සියලු දෙනාම නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන්ට කොරෝනා පරීක්ෂණ සිදු කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Sunday, 29 November 2020 10:52