March 28, 2024

LTTE සැමරුම් සිදුකල පූජකයා මාට්ටු

November 28, 2020

LTTE සැමරුම් සිදුකරමින් අධිකරණ නියෝග නොතකා ක්‍රියාකළ පූජකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

අදාල පූජකයා ‘යාපනය ප්‍රදේශයේ ඇති ස්ථානයක LTTE ත්‍රස්තවාදී නායකයාගේ රුව සහිතව යම් සැමරුමක් සංවිධානය කර ඇති අතර පසුව 47හැවිරිදි එම පුජකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Rate this item
(0 votes)