April 24, 2024

කොටි සංවිධානය ජවිපෙ සමග සංසන්දනය කරන්න බෑ - ජවිපෙ රට බෙදන්න වැඩ කළේ නෑ Featured

November 28, 2020

ජනතා විමුක්ති පෙරමුණ සමඟ කොටි සංවිධානය සංසන්දනය කළ නොහැකි බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

ඒ දකුණේ ජනතා විමුක්ති පෙරමුණට රෝහණ විජේවීර සැමරීමට ඉඩ දෙනවා නම් උතුරේ ජනතාවට මහවිරු දිනය සැමරීමට ඉඩ නොදෙන්නේ මන්දැයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසය.

එම සිද්ධිය මුල් කොටගෙන අමාත්‍යවරයා හා මන්ත්‍රීවරයා අතර ඉංග්‍රීසි බසින් වචන හුවමාරුවක් ද සිදු විය.

එහිදී දෙදෙනාම එකිනෙකාට ජාතිවාදී අය යැයි චෝදනා කර ගන්නා ලදී.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 November 2020 11:16

Related items