April 16, 2024

අන්තර්ජාලය හරහා තේ වෙන්දේසිය ලෝකයට ගෙන යෑම අපි ලැබූ ජයග්‍රහණයක්

November 27, 2020

වසර 137ක තේ වෙන්දේසි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් මෙරට තේ වෙන්දේසිය අන්තර්ජාලය ඔස්සේ මුළු ලෝකයටම ගෙන යෑමට වත්මන් රජයට හැකිවීම ජයග්‍රහණයක් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අයවැය විවාදයට එක්වෙමින් පෙන්වා දෙන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරට සාපේක්ෂව තේ වල මිල ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ තමා යටතේ ඇති වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පිළිබඳ විවාදයට එක් වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 November 2020 11:41

Related items