March 29, 2024

ඇඳ වැටී මියගිය කොල්ලුපිටිය ක්‍රයිම් OICගේ PCR වාර්තාවේ ප්‍රතිඵලය එයි

November 27, 2020

ඊයේ (26) උදෑසන මියගිය කොල්ලුපිටිය පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයාගේ PCR පරීක්ෂණ වාර්තාව නිතුත් වී තිබේ.

ඒ අනුව, ඔහු කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී තිබේ.

ඊයේ උදෑසන ගාලුමුවදොර පිටියේ දී ව්‍යායාම කරමින් සිටින අතරතුර හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය ගොස් තිබේ.

මියයන විට 42 හැවැරිදි වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.

Rate this item
(1 Vote)

Related items