April 25, 2024

"අපේ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනයට මම සුභ පතනවා" - චාල්ස් නිර්මලනාදන් පාර්ලිමේන්තුවේදීම කියයි - මන්ත්‍රීවරු නිදි

November 26, 2020

"අපේ ජනතාව වෙනුවෙන් සටන් කරපු අපේ නායක ප්‍රභාකරන්ට උපන් දිනය වෙනුවෙන් සුභ පතනවා" යැයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

ඔහු එම සුබ පැතීම කරන ලද්දේ වාරිමාර්ග අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂයට දෙමළ බසින් කළ කථාව අවසන් කරමිනි.

එහෙත් ඒ සම්බන්ධයෙන් සභාවේ මුලසුනේ හෝ ආණ්ඩුවේ හෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයක් එල්ල නොවීමද විශේෂත්වයකි.

නිර්මලනාදන් ප්‍රභාකරන්ගේ උපන්දිනයට සුභ පතද්දී මුලසුනේ සිටියේ දෙමළ බස තේරෙන අංගජන්

Rate this item
(1 Vote)
Last modified on Thursday, 26 November 2020 16:35