April 19, 2024

ඇමති මහින්දානන්දට රට කිරි, මස්, බිත්තර, බැටළු, සූකර වලින් ස්වයංපෝෂිත කළ හැකියි

November 26, 2020

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා යටතේ රට කිරි, මස්, බිත්තර, බැටළු සූකර යන ආහාරවලින් ස්වයංපෝෂිත කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සදහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය හැකියාව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය පිළිබඳ පිළිබද අයවැය විවාදයට එක් වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 November 2020 12:10