April 25, 2024

පක්ෂයේ තරුණ මන්ත්‍රී පිරිස හොඳට වැඩ කරනවා - සජිත්ගෙන් ඇගයීමක්

November 23, 2020

සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිස එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඇගයීමට ලක්ව තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ ජේෂ්ඨයින් කිහිප දෙනෙකු සමඟ පවසා ඇත්තේ තරුණ මන්ත්‍රී පිරිස පාර්ලිමේන්තුවේ ඉතා හොඳ වැඩ කොටසක් ඉටු කරන බවය.

සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රී පිරිස ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සමග මෙන්ම කතානායකවරයා සමග නිරන්තරයෙන්ම ගැටුම් ඇති කර ගැනීම විශේෂත්වයකි.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 November 2020 10:56