April 19, 2024

රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනාහිමියන් ලෙස අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පත් කෙරේ

November 22, 2020

රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් අපවත්වීම හේතුවෙන් හිස්වුණ මහ නායක ධුරයට, දැනට රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියන් ලෙස කටයුතු කරන අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පත්කර තිබේ.

ඒ, පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද උදෑසන පැවති රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභා රැස්වීමේදියි. 

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 November 2020 13:07