අයවැයට පක්ෂව ඡන්ද 151 සහ විපක්ෂව 52 ලැබිණි.
2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පැවැත්විණි.
ඒ අනුව 2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමට අනුව වැඩි ඡන්ද 99කින් අයවැය සම්මත විය.