April 24, 2024

එදා සජිත් ප්‍රේමදාස මහතා රැකියා දුන්නේ උස නම් සිකුරිටි මිටි නම් කම්කරු කියලා.

November 21, 2020

2019 පහුගිය ආණ්ඩුවට අය වැයක්වත් ඉදිරිපත් කරගන්න බැරි වුනා.පහුගිය ආණ්ඩුවෙ ආර්ථික කළමණාකරණය මේ වෙන කොට තිබුන නම් ඩොලර් එක 250 ට නැගල.කොරෝනා නිසා පවුල් ලක්ෂ හැත්තෑ දෙකකට අපි සහනාධාර දුන්නා.

අපි පත්වෙලා තාම මාස දෙකයි. රැකියා 50000 ක් දුන්නා.

එදා සජිත් ප්‍රේමදාස මහතා රැකියා දුන්නේ උස නම් සිකුරිටි මිටි නම් කම්කරු කියලා.

අපි වැට් බද්ද 12% ඉදල 8% කරා. එන් බී ටී බද්ද අහෝසි කරා .

ආගමික ස්ථාන වලට තිබුනු බදු අපි අහෝසි කරා . කෘෂි කර්මාන්තය , ධීවර කර්මාන්තය අවුරුදු 05 ක් යනතෙක් ආදායම් බද්දෙන් නිදහස් කරා.

රුපියල් බිලියන 178 ක් කොට්ඩ් නිසා අඩපන වුනු ව්‍යාපාර වෙනුවෙන් මහ බැංකුව හරහා ව්‍යාපාරිකයින්ට ලබා දීල තියෙනවා.

කාන්චන විජේසේකර මහතා අය වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරා .

Rate this item
(0 votes)