April 19, 2024

අපිට සල්ලි අච්චු ගහන්න වෙනවා - විජයදාස රාජපක්ෂ

November 21, 2020

ලබන අවුරුද්දේ රටෙි  ආදායම රුපියල් බිලියන - 2029 යි.

ණය ගෙවීම් ඇතුලුව සියලුම ගෙවීම් බිලියන 4808 යි .

අපිට ණය ගන්න වෙනවා

අයවැය පරතරය රුපියල් බිලියන 3000 ක්

මේක ආණ්ඩුවෙ ප්‍රශ්නයක් නෙවෙයි. රටේ ප්‍රශ්නයක් .මෙහෙම විවාදයක් කරල වැඩක් නෑ . ඒක මහජන මුදල් නාස්තියක් .නොරෝනා නිසා ආර්ථිකය කඩා වැටිලා. මුදල් අච්චු ගහන්න වෙලා තියෙනවා . ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් නිසා විශාල මුදලක් පිට රටට යනවා .දේශීය මුදල් හුවමාරු ක්‍රමයක් අවශ්‍යයි .ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලනීය කරනය වෙලා. මහ බැංකුව නිර්දේශපාලනය කරන්න අවශ්‍යයි.

අපි අවලාද කියා ගන්නෙ නැතුව මේකට විසඳුමක් හොයන්න වෙලා තියෙනවා.

විජේදාස රාජපක්ෂ මහතා අය වැය දෙවන වර කියවීමේ  ඡන්දය වෙනුවෙන් එකතු වෙමින් ප්‍රකාශ කර සිටියා .

Rate this item
(0 votes)