March 29, 2024

අගමැති මහින්ද අය-වැයෙනුත් වාර්තාවක් සම කරයි

November 21, 2020

මේ දිනවල පාර්ලිමේන්තුවේ විවාද වෙමින් පවතින අයවැය හරහා අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ මහතා තවත් වාර්තාවක් සම කිරීමට සමත්ව තිබේ.

ඒ අය වැය 11 ක් ඉදිරිපත් කිරීම හරහා ය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ රොනී ද මැල් මහතාය. 1977 හා 1988 කාලය තුළ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජය යටතේ රොනී ද මෙල් මහතා විසින් අයවැය 11ක් අඛණ්ඩව ඉදිරිපත් කරන ලදී.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 21 November 2020 15:45