April 24, 2024

ලංකාගම පාර කැඩි බිදී ඇති බවට පල වූ සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයි - ඇමති ජොන්ස්ටන් ලංකාගමටම ගොස් උත්තර දෙයි (VIDEO)

November 13, 2020

ලංකාගම ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින නව මාර්ගය විනාශ වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පලවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියි.

ඒ මහතා මේ බව කියා සිටියේ ලංකාගම ප්‍රදේශයට මීට සුළු මොහතකට පෙර පැමිණි අවස්ථාවේදීය.

විශේෂයෙන්ම මහනුවර වැනි ප්‍රදේශවලද නායයෑම් නිසා මහාමාර්ග කැඩි බිදීම් පිළිබදව ප්‍රශ්න ඇති බවත් ඒවාට අද වනතුරුත් විසදුම් නොමැති බවය.

කෙසේ වෙතත් අමාත්‍යවරයා කියා සිටියේ තවමත් කානු පද්ධතිය අංග සම්පූර්ණව නිම නොවී ඇති නිසා එල්ල කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

Rate this item
(1 Vote)

Related items